gossiplanka alexa මව් සෙනෙහස සොයා යන දස හැවිරිදි පුතුට තම මව සොයා ගැනීමට පිහිටවන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මව් සෙනෙහස සොයා යන දස හැවිරිදි පුතුට තම මව සොයා ගැනීමට පිහිටවන්න

ඹුල්ල ලෙනදොර සේරුගස්යාය ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි සුපුන් ලක්ෂාන් පුංචි පුතා තමන්ගේ මව සොයා ඇවිදිමින් සිටින බවට පුවතක් වාර්තා වනවා.

 පොළොන්නරුව ප්‍රදේශයේ නිවසක සේවය කරමින් සිටියදී  තම මවගෙන් කිසිදු තොරතුරක් නොලැබුණු බව මේ දරුවා කියා සිටිනවා. ඔහු තම මිත්තණිය වන බී.ජී.රංමැණිකේ මහත්මිය සමඟ තම මව සොයා දෙන ලෙස මාධ්‍යවේදීන්ගේ සහයෝගය ඉල්ලා තිබෙනවා. 

එම් .එම් .කමලා රංජනී (37) හැවිරිදි තම මව පිළිබඳව සොයා දෙන්නැයි ඉල්ලා නවුල ,මැදිරිගිරිය, සහ දියසෙන්පුර යන පොලිස් ස්ථානවලට පැමිණිලි ඉදිරිපත් කළ බවද ඔවුන් පවසනවා. 

තම දියණිය කිසිමදාක මේ ආකාරයෙන් අතුරුදන් වීමක් හෝ දරුවාට සහ තමාට ආහාර ලබා ගැනීමට මුදල් ලබා නොදී සිට නොමැති බව දරුවාගේ මිත්තණිය පවසනවා. 

මෙම දෙදෙනා කමලා රංජනී යන අයගේ ඡායාරූපයක් පෙන්වමින් යන අතරමගදී කියා සිටියේ මෙම ඡායාරූපයේ සිටි අයෙකු සිටීනම් ඔවුන්ගේ පහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි. 


තොරතුරක් වෙතොත 0 7 6 2 1161 9 3  අංකයට ඔබට දැනුම් දිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu