gossiplanka alexa ICC න් නම් කරන ලද 2019 ලෝක කුසලාන කණ්ඩායම මෙන්න - කෝලි ඉවතට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ICC න් නම් කරන ලද 2019 ලෝක කුසලාන කණ්ඩායම මෙන්න - කෝලි ඉවතට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්  2019 ලෝක කුසලාන කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ 2019 ලෝක කුසලාන තරගාවලියේදී ඒ ඒ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව. 

2019 ලෝක කුසලාන තරගාවලියේදී ඒ ඒ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව 2019 ලෝක කුසලාන කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ක්‍රීඩකයන් 11 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස නවසීලන්ත නායක කේන් විලියම්සන් නම්කර තිබෙනවා. 

කණගා‍ටුවට කරුණ නම් මෙහි කිසිදු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු නොමැති වීමයි.

ලෝක කුසලාන කණ්ඩායම 


  • කේන් විලියම්සන් (නායක/නවසීලන්ත)
  • ජේසන් රෝයි (එංගලන්ත)
  • රෝහිත් ෂර්මා (ඉන්දියාව) 
  • ජෝ රූට් (එංගලන්ත)
  • ශකිබ් අල් හසන් (බංග්ලාදේශ)
  • බෙන් ස්ටෝක්ස් (එංගලන්ත)
  • ඇලෙක්ස් කේරි (ඔස්ට්‍රේලියා) 
  • මිචෙල් ස්ටාක් (ඔස්ට්‍රේලියා)  
  • ජොෆ්රා ආචර් (එංගලන්ත)
  • ලුකී ෆර්ගසන් (නවසීලන්ත)
  • ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu