Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label ICC. Show all posts

කුණු අප්‍රිකාවට එරෙහිව පැවති එක් දින ක්‍රිකට් තරඟාවලියෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (07) සමත් වුණා. වසර 8කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව ලංකා කණ්ඩායමක් ලද එක්දින ක්‍රිකට් තරඟාවලි ජය මෙය වනවා. 

https://www.gossiplanka.com/2020/07/icc-cricket-tournament-posrponed.html
වතින වසංගත තත්ත්වය හමුවේ ඕස්ට්‍රේල්යාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය අවලංගු කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්  2019 ලෝක කුසලාන කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ 2019 ලෝක කුසලාන තරගාවලියේදී ඒ ඒ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව. 

2019 ලෝක කුසලාන තරගාවලියේදී ඒ ඒ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව 2019 ලෝක කුසලාන කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ක්‍රීඩකයන් 11 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස නවසීලන්ත නායක කේන් විලියම්සන් නම්කර තිබෙනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page