gossiplanka alexa දිමුත් කරුණාරත්න, විරාත් කෝලි අභිබවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිමුත් කරුණාරත්න, විරාත් කෝලි අභිබවයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් එළිදක්වා තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින් 5 වන ස්ථානය ලබා  ගැනීමට සමත් වුණා. ඔහුට ප්‍රසාද ලකුණු 781ක් හිමිව තිබෙනවා. 

මෙහි කැපීපෙනෙන සිද්ධිය වන්නේ මෙතෙක් පස් වන ස්ථානයට හිමිකම් කී ඉන්දියානු ක්‍රීඩක විරාත් කෝලෙ ස්ථාන 4ක් පහළට ගොස් 9 වන ස්ථානය ලබා ගෙන තිබීමයි. විරාත් කෝලි තම 100වෙනි ටෙස්ට් තරඟ සීමාව නොබෝදා පසු කළා. 

සම්පූර්ණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව මෙතනින්







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu