gossiplanka alexa රුසියන් රජයෙන් ලංකාවේ ඉන්ධන අර්බුදයට සහනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියන් රජයෙන් ලංකාවේ ඉන්ධන අර්බුදයට සහනයක්

අඩු මිලට ශ්‍රී ලංකාවට තෙල් ලබා දීමට රුසියානු රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ. 

ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දීය රජය ද රුසියාවෙන් අඩු මිලට තෙල් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. රුසියාවට මිත්‍ර රටවල් ලෙස ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට මෙම බොරතෙල් සැපයීමට අදහස් කර සිටින්නේ වෙළඳපොළේ ඉහළ ගිය තෙල් මිලට වඩා අඩුවෙන්. රුසියාවෙන් බොරතෙල් ලබා ගැනීමට බටහිර රටවල් විසින් සම්බාධක පනවා ඇති නමුත් ඒවා ශ්‍රී ලංකාවට බලපෑමක් සිදු කරන්නේ නැහැ. 

රුසියාව ශ්‍රී ලංකාවට බොරතෙල් නැවක් සපයා දීමට එකඟ වී තිබෙන බව සඳහන්. ෂෙල් සමාගම විසින් මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවෙන් ඉවත්ව ගිය පසු මෙරටට තෙල් සපයනු ලැබූවේ රුසියාව විසිනුයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu