gossiplanka alexa රුසියාවට ඇතුල්වීමට තහනම් කල ඉහළ පෙළේ රාජ තාන්ත්‍රිකයින් ලැයිස්තුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාවට ඇතුල්වීමට තහනම් කල ඉහළ පෙළේ රාජ තාන්ත්‍රිකයින් ලැයිස්තුව

යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව රුසියාවට බටහිර සහ යුරෝපානු රටවල් සම්බාධක පැනවීම හේතුවෙන් රුසියාව විසින් එම රටවල ඉහළ පෙලේ බලධාරීන්ට තම රටට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. 

ඒ අනුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ට ද රුසියාව ඇතුල්වීම තහහනම් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඊට අමතරව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, සී අයි ඒ ප්‍රධානී විලියම් බර්න්ස්,  ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් 13 දෙනෙකුට ද රුසියාව විසින් සිය රටට ඇතුල්වීම තහහනම් කර තිබෙනවා.


එසේම කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් 33 දෙනෙකුට ද රුසියාව විසින් මෙම තහහනම් පනවා ඇති බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu