Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label supply. Show all posts

සෞඛ්‍ය අමාත්‍යාංශය සැපයුම්කරුවන් සඳහා ගෙවීමට නියමිත රුපියල් බිලියන 12ක් (කෝටි 1200ක්) ගෙවීම මෙතෙක් පැහැර හැරීම හේතුවෙන් ඉදිරියේ දී සෞඛ්‍ය සේවයේ අංශ ‍රැසක කටයුතු අඩාල විය හැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වද් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා. 

https://www.gossiplanka.com/2020/09/plan-to-water-supply.html
නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පැවතුණා. ජලනල  එළීමේදී මාර්ගවලට සිදුවන හානිය අවම කිරීමට එහිදී වැඩි අවධානය යොමුව තිබුණා.

https://www.gossiplanka.com/2020/09/limit-water-supply.html
වතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී ජලය සැපයීම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මෙම හේතුව නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් ජලය භාවිතා කරන ලෙසත් එහි සභාපති නිශාන්ත රණතුංග ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page