gossiplanka alexa ඉන්ධන සැපයීම පිළිබඳව බලශක්ති අමාත්‍යවරයාගෙන් තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්ධන සැපයීම පිළිබඳව බලශක්ති අමාත්‍යවරයාගෙන් තීරණයක්

මින් ඉදිරියට ලංකා විදුලි බල මණ්ඩලයට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඉන්ධන සපයන්නේ අදාළ මුදල් ගෙවීම් සිදු කළහොත් පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. 

යම් බලාගාරයකට ඉන්ධන නොලැබී ඇත්නම් ඊට හේතුව අදාළ ගෙවීම් සිදු නොකිරීම බව ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu