gossiplanka alexa අඛණ්ඩව විදුලිය සැපයීමට බාධා, අදත් විදුලිය කැපෙන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අඛණ්ඩව විදුලිය සැපයීමට බාධා, අදත් විදුලිය කැපෙන ලකුණු

අඛණ්ඩව විදුලිය සැපයීම අභියෝගයක් වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන ආනයනය සීමාවීම මෙන්ම නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් යථාතත්ත්වයට පත් කර ගැනීමට නොහැකිවීම මෙයට හේතුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වා දෙනවා. 

මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. දෛනික විදුලි අවශ්‍යතාව සපුරාගැනීමට නොහැකි වීම මෙන්ම විදුලි බලාගාර පද්ධති බිඳවැටීම් නිසා මෙසේ විදුලි කප්පාදුකිරීමට සිදුවන බවයි ඔවුන් පවසන්නේ.

ඊයේ (06) දිනයේ දීත් දිවයිනේ ප්‍රදේශ ‍රැසක විදුලිය විසන්ධි වූ අතර කැලණිතිස්ස විදුලිබලාගාරයේ ජනන යන්ත්‍රයක ඇතිවූ කාර්මික දෝෂයක් ඊට හේතු වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu