gossiplanka alexa ජල මූලාශ්‍ර සිඳී යයි, ජල සැපයුම සීමා කිරීමට අවධානය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජල මූලාශ්‍ර සිඳී යයි, ජල සැපයුම සීමා කිරීමට අවධානය

https://www.gossiplanka.com/2020/09/limit-water-supply.html
වතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී ජලය සැපයීම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මෙම හේතුව නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් ජලය භාවිතා කරන ලෙසත් එහි සභාපති නිශාන්ත රණතුංග ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

මේ වන විට දිවයින පුරා පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ්‍ර සිඳී යමින් පවතින බව ද මෙම තත්ත්වය දිගින් දිටම පැවතුණහොත් ඒ හේතුවෙන් අඛණ්ඩව ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩි දුරටත් පවසනවා.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියේ දී තාවකාලික වැසි තත්ත්වයක් අපේක්‍ෂා කළ හැකි බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu