gossiplanka alexa ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සිදු කරන චීන සමාගම්වලට අමෙරිකාවෙන් සම්බාධක පනවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සිදු කරන චීන සමාගම්වලට අමෙරිකාවෙන් සම්බාධක පනවයි

https://www.gossiplanka.com/2020/09/china-company-sanction.html
ශ්‍රී ලංකාවේ ඉදිරිකිරීම් සිදු කරන සමාගම් ඇතුළු චීන සමාගම් 24කට ඇමරිකාව සම්බාධක පනවා තිබෙනවා.

කොළඹ වරාය නගරය ඉදි කරන චයිනා හාබර් සමාගමේ මවු සමාගම සහ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට මෑතකදී දොඹකර සැපයූ චීන සමාගම ද මෙම සම්බාධක පැනවූ සමාගම් 24ට ඇතුළත්.

කොළඹ වරාය නගරය ඉදි කරන චයිනා හාබර් සමාගම මින් පෙර හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ ඉදි කිරීම සඳහා ද සම්බන්ධ වුණා.

මෙම සම්බාධකවලට දැඩි ලෙස විරෝධය දක්වන චීන රජය පවසා සිටින්නේ වහාම මෙම වරද නිවැරදි කර අමෙරිකාව චීනයේ අභ්‍යන්තර කටයුතු වලට අතපෙවීම් නතර කරන ලෙසයි.

දකුණු චීන මුහුදේ ඉදිකිරීම්වලට සම්බන්ධ චීන සමාගමකට මෙසේ අමෙරිකාව විසින් සම්බාධක පනවා ඇත්තේ පළමුවරටයි.

මෙසේ සම්බාධක පැනවීම චීනය ‍හා ශ‍්‍රී ලංකාවේ ව්‍යාපෘති වල සහයෝගීතාවයට බලපෑම් එල්ල කරන බවයි කොළඹ සිටිනචීන තානාපතිවරයා සඳහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu