gossiplanka alexa ඉදිරි පැය 48 තෙල් නොදුන්නොත් බස් රථ 15,000ක් නවතී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉදිරි පැය 48 තෙල් නොදුන්නොත් බස් රථ 15,000ක් නවතී

ඉදිරි පැය 48 ඇතුළත් ඩීසල් ලබා දීමට රජය කටයුතු නොකළහොත් පෞද්ගලික බස් රථ 15,000ක පමණ ධාවනය නතරවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. 

පෞද්ගලික බස් රථ 18,000ක් රට තුළ ධාවනය වන බවත් දැනටමත් දුර ධාවන බස් රථ විශාල සංඛ්‍යාවක් ඩීසල් නොමැති නිසා ධාවන කටයුතු නවතා ඇති බවත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පවසා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu