gossiplanka alexa යුක්‍රේනයේ පිපිරීම් කිහිපයක්, මහා පරිමාණ යුද ආක්‍රමණයකට සැලසුමක් ? VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුක්‍රේනයේ පිපිරීම් කිහිපයක්, මහා පරිමාණ යුද ආක්‍රමණයකට සැලසුමක් ? VIDEO

යුක්‍රේනයේ යම්කිසි පිපිරීම් කිහිපයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම පිපිරීම සිදුව ඇත්තේ යුක්රේනයේ මරියුපොල් වරාය නගරයේ ය. අද උදෑසන 3.30ට පමණ මෙම පිපිරීම් සිදුව ඇති බවයි සඳහන් වන්නේ. 

ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වයන් මත රුසියාව පූර්ණ වශයෙන් මහා පරිමාණ යුද ආක්‍රමණයන් යුක්‍රේනය තුළ සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

යුක්‍රේනයට මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතර රුසියන් හමුදා තර්ජන දැඩි ලෙස දැනෙමින් පවතින අවදානම් තත්ත්වයක යුක්‍රේනය පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu