gossiplanka alexa ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සම්මානලාභීන් ප්‍රකාශයට පත් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සම්මානලාභීන් ප්‍රකාශයට පත් කරයි

2021 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී) සම්මාන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වසරේ හොඳම විනිසුරු  Marais Erasmus

T20 වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා - මොහොමඩ් රිස්වාන් (පකිස්ථානය)

T20 වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව - Tammy Beaumont(එංගලන්තය) 

වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා - Janneman Malan (දකුණු අප්‍රිකාව)

වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩිකාව - Fatima Sana (පකිස්ථානය)

වසරේ සහකාර ක්‍රිකට් ක්‍රීඩකයා - Zeeshan Maqsood (ඕමාන්)

වසරේ සහකාර ක්‍රිකට් ක්‍රීඩිකාව - Andrea-Mae Zepeda (ඕස්ට්‍රේලියා)

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා -  Babar Azam (පකිස්තානය)

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව -  Lizelle Lee (දකුණු අප්‍රිකාව)

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා - Joe Root (එංගලන්තය)

වසරේ  ICC  කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා වන  Rachael Heyhoe Flint  කුසලානය - Smriti Mandhana (ඉන්දියාව)

 ICC  වසරේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය - Shaheen Afridi  (පකිස්තානය)

වසරේ  ICC  කණ්ඩායම් - 

වසරේ T20කාන්තා කණ්ඩායම : Smriti Mandhana (IND), Tammy Beaumont (ENG), Danni Wyatt (ENG), Gaby Lewis (IRE), Nat Sciver (ENG, C) Amy Jones (ENG, WK), Laura Wolvaardt (SA), Marizanne Kapp (SA), Sophie Ecclestone (ENG), Loryn Phiri (ZIM) and Shabnim Ismail (SA). 

වසරේ T20පිරිමි කණ්ඩායම: Jos Butler (ENG), Mohammad Rizwan (PAK, WK), Babar Azam (PAK, C), Aiden Markram (SA), Mitchell Marsh (AUS), David Miller (SA), Wanindu Hasaranga (SL), Tabraiz Shamsi (SA), Josh Hazlewood (AUS), Mustafizur Rahman (BANG) and Shaheen Afridi (PAK). 

වසරේ එක්දින පිරිමි කණ්ඩායම: Paul Stirling (IRE), Janneman Malan (SA), Babar Azam (PAK, C), Fakhar Zaman (PAK), Rassie van der Dussen (SA), Shakib Al-Hasan (BANG), Mushfiqur Rahim (BANG, WK), Wanindu Hasaranga (SL), Mustafizur Rahman (BANG), Simi Singh (IRE) and Dushmantha Chameera (SL)

වසරේ එක්දින කාන්තා කණ්ඩායම: Lizelle Lee (SA), Alyssa Healy (AUS), Tammy Beaumont (ENG), Mithali Raj (IND), Heather Knight (ENG, C), Marizanne Kapp (SA), Hayley Matthews (WI), Fatima Sana (PAK), Jhulan Goswami (IND), Shabnim Ismail (SA) and Anisa Mohammed (WI). 

වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම: Dimuth Karunaratne (SL), Rohit Sharma (India), Marnus Labuschagne (AUS), Joe Root (ENG), Kane Williamson (NZ), Fawad Alam (PAK), Rishabh Pant (IND, WK), Ravichandran Ashwin (IND), Kyle Jamison (NZ), Hasan Ali (PAK) and Shaheen Afridi (PAK). 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu