Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Team. Show all posts

ක්තොබර් 17 වන දින ආරම්භ නියමිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක් සිදු කර තිබෙනවා. ඒ අනුව නම් කරන ලද අවසන් 15 දෙනා අතරට අතිරේක ලැයිස්තුවේ සිටි ක්‍රීඩකයින් හතර දෙනෙකු එක් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්. 

ක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සංඛ්‍යාව 23 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. 

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් පි‍ටුවෙහි තැබූ සටහන පහතින්.

හනම් ගමන .....................

මිනිසත්කමට නිගාදෙන සිදුවීම් රැසකින් දකුණු අප්‍රිකා භුමිය ගිනියම් වූ කාල සමයකි එය.වර්ණභේදවාදය මත පදනම්ව ක්‍රීඩක කණ්ඩායම් තේරීම් ප්‍රතිපත්ති මත කළු ජාතිකයින්ට ක්‍රීඩාව පමණක් නොව තම උපන් බිමේ අයිතියද අහිමිව ගියේ අවාසනාවන්ත ලෙසිනි.  කළු - සුදු ලෙස වර්ගීකරණය කරමින් උතුම් මානුෂික ගුණාංග ඇස් පනාපිට උදුරා දැමූ දකුණු අප්‍රිකාවට ජාත්‍යන්තරයේ තරවටුව ක්‍රීඩාව පාර්ශවයෙන් කිසිසේත්ම හිතකර නොවීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩකයින් දෙදෙනෙකුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. 

ධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතර, වැලිගමදි පැවති උත්සවයකදි අදහස් දක්වමින් ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනේ ඇති මැදිහත්වීම් පිළිබඳ කතා කළා.

ඇමතිවරයා එහි දී ප්‍රකාශ කළේ ක්‍රිකට් තීන්දුවලින් සියයට සීයක්ම දේශපාලන මැදිහත් වීම් ඉවත් කර ඇති බවයි.

එසේම සිම්බාබ්වේ තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් පෙරේරා ඉවත් කිරිමට ගත් තීරණය පිළිබඳව තමන් ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසා සිටි බවත් ඇමතිවරයා පැවසුවා.

ළඹෙන පකිස්තාන සංචාරයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත තර්ජනයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. එම නිසා පකිස්තාන තරග සංචාරයට පෙර එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳ ‘නැවත තක්සේරුවක්’ සිදුකිරීමට සහාය ලබා දෙන ලෙස ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලීමක් කරනවා.

ශ්‍රී ලංකා බංගලාදේශ ප්‍රථම එක්දින තරඟය අද  (26) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. එක්දින තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලියේ පළමු තරඟය සඳහා පමණක් ලසිත් මාලිංග සහභාගී වනවා. ලසිත් මාලිංග සමඟ අද දිනයේ ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම සහ අනෙකුත් එක් දින තරඟ දෙක සඳහා සහභාගීවන කණ්ඩායම මේ අයුරින් නම් කර තිබෙනවා.

මේ මස 26 වැනිදා ආරම්භ වන සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ වන  එක්දින තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඊට ක්‍රීඩකයින් විසි දෙදෙනෙකු ඇතුළත් වන අතර නායකත්වය දරන්නේ  දිමුත් කරුණාරත්නයි. 

කෙසේ වෙතත් මෙම සංචිතයට දිනේෂ් චන්දිමාල් ඇතුලත් කර නැහැ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්  2019 ලෝක කුසලාන කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ 2019 ලෝක කුසලාන තරගාවලියේදී ඒ ඒ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව. 

2019 ලෝක කුසලාන තරගාවලියේදී ඒ ඒ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව 2019 ලෝක කුසලාන කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ක්‍රීඩකයන් 11 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස නවසීලන්ත නායක කේන් විලියම්සන් නම්කර තිබෙනවා. 

ළමුවරට ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින්. නවසීලන්ත කණ්ඩායම ලබා ගත් ලකුණු 241 සම කිරීමට එංගලන්ත කණ්ඩායම ඕවර් 50 දි සමත් වුණා. 

ඒ නිසා සුපිරි පන්දු වාරයක් ලබා දීමට තීරණය කෙරුණා. එහි දී එංගලන්ත කණ්ඩායම ලකුණු 15ක් ලබා ගත් අතර නවසීලන්ත කණ්ඩායමද එක් කඩුල්ලක් දැවී ලකුණු 15ක් ලබා ගත්තා.





,xldfõ ks,a Ñ;%mghl rÕmE
fg,s kdgH ks<shla yd ;j;a ;sfofkl=
fmd,Sishg yiqfjhs - ^ùäfhda&


wieì Ñ;%mgh rE.; l< ksji
ysgmq uka;%Sjrhl=f.a


Ñ;%mghla‌ rE.; lsÍu fjkqfjka fõhkaf.dv w,j;a; m%foaYfhka ksjila‌ tla‌ Èklg l=,S moku u; f.k wiNH ks,a Ñ;%mghla‌ idod wka;¾cd,hg ksl=;a lsÍfï fpdaokdj u; wêlrKh fj; bÈßm;a l< iellrejka ;=ka fofkl= 05 od ola‌jd rla‍Is; nkaOkd.dr.; lrk f,i




tx.,ka;fha§ Y%S ,xld l%slÜ ms<g
lEuj;a yßhg §,d kE

tx.,ka; ixpdrfha§ Y%S ,xld l%slÜ lKavdhug trg l%slÜ md,l uKav,h l=vïudf.a ie<ls,s oelajQ nj jd¾;d fjkjd' cd;Hka;r lKavdhula fujeks ;r.dj,shlg meñ‚ úg ;remfya fydag,a myiqlï ,nd §u idudkH l%ufõoh jk kuq;a

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page