Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ශ්‍රී ලංකා බංගලාදේශ ප්‍රථම එක්දින තරඟය අද  (26) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. එක්දින තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලියේ පළමු තරඟය සඳහා පමණක් ලසිත් මාලිංග සහභාගී වනවා. ලසිත් මාලිංග සමඟ අද දිනයේ ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම සහ අනෙකුත් එක් දින තරඟ දෙක සඳහා සහභාගීවන කණ්ඩායම මේ අයුරින් නම් කර තිබෙනවා.

1. දිමුත් කරුණාරත්න
2. කුසල් ජනිත් පෙරේරා
3. අවිශ්ක ප්‍රනාන්දු
4. කුසල් මෙන්ඩිස්
5. ඇන්ජලෝ මැතිව්
6. ලහිරු තිරිමාන්න
7. ශෙහාන් ජයසූරිය
8. ධනංජය සිල්වා
9. වනිඳු හසරන්ග
10. අඛිල ධනංජය
11. ලසිත් මාලිංග (පළමු එක්දින තරඟයට පමණක් සහභාගී වේ)
12. නුවන් ප්‍රදීප්
13. ලහිරු කුමාර
14. තිසර කුමාර
15. ඉසුරු උදාන
16. කසුන් රජිත
17. දසුන් ශානක (දෙවැනි සහ තෙවැනි එක්දින තරඟයට සහභාගී වේ)





Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page