gossiplanka alexa ලසිත් මාලිංගගේ අවසන් එක්දින තරඟයට ඔහුත් සමඟ සහභාගීවන අනෙක් ක්‍රීඩකයින් මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලසිත් මාලිංගගේ අවසන් එක්දින තරඟයට ඔහුත් සමඟ සහභාගීවන අනෙක් ක්‍රීඩකයින් මෙන්න

ශ්‍රී ලංකා බංගලාදේශ ප්‍රථම එක්දින තරඟය අද  (26) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. එක්දින තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලියේ පළමු තරඟය සඳහා පමණක් ලසිත් මාලිංග සහභාගී වනවා. ලසිත් මාලිංග සමඟ අද දිනයේ ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම සහ අනෙකුත් එක් දින තරඟ දෙක සඳහා සහභාගීවන කණ්ඩායම මේ අයුරින් නම් කර තිබෙනවා.

1. දිමුත් කරුණාරත්න
2. කුසල් ජනිත් පෙරේරා
3. අවිශ්ක ප්‍රනාන්දු
4. කුසල් මෙන්ඩිස්
5. ඇන්ජලෝ මැතිව්
6. ලහිරු තිරිමාන්න
7. ශෙහාන් ජයසූරිය
8. ධනංජය සිල්වා
9. වනිඳු හසරන්ග
10. අඛිල ධනංජය
11. ලසිත් මාලිංග (පළමු එක්දින තරඟයට පමණක් සහභාගී වේ)
12. නුවන් ප්‍රදීප්
13. ලහිරු කුමාර
14. තිසර කුමාර
15. ඉසුරු උදාන
16. කසුන් රජිත
17. දසුන් ශානක (දෙවැනි සහ තෙවැනි එක්දින තරඟයට සහභාගී වේ)





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu