gossiplanka alexa ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක්, පැතුම් නිස්සංකට ද චෝදනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක්, පැතුම් නිස්සංකට ද චෝදනා

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (13) පැවති දෙවන විස්සයි විස්ස පන්දුවාර තරඟයේ දී මන්දගාමී පන්දුවාර ප්‍රතිශතයක් පවත්වාගැනීමේ චෝදනාව මත ශ්‍රී ලංකාවට දඩ මුදලක් නියම කර තිබෙනවා. 

අදාළ තරඟ ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අය කර ගැනෙනු ඇති.

එසේම එම තරඟය පැවැත්වෙන අතරතුර දී අචාර ධර්ම කඩකිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංකට අප්‍රසාද ලකුණක් ලබා දීමට ද තීරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu