gossiplanka alexa ඉන්දියානු සංචාරය සඳහා ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියානු සංචාරය සඳහා ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

එළඹෙන පෙබරවාරි 24 වන දින සිට පැවැත්වෙන ඉන්දියානු ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා. 

ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට භානුක රාජපක්ෂ ඇතුලත් වන්නේ නැහැ. භානුක රාජපක්ෂ එම සංචාරයට සූදානම් වීම සඳහා වන ජෛව බුබුලට ද ඇතුළත් ව සංචිතගත ව සිටියා.

ඒ අනුව ඉන්දීය සංචාරයට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය වන්නේ

  • දසුන් ශානක - නායක
  • පැතුම් නිස්සංක
  • කුසල් මෙන්ඩිස්
  • චරිත් අසලංක - උප නායක
  • දිනේෂ් චන්දිමාල්
  • ධනුෂ්ක ගුණතිලක
  • කමිල් මිෂාර
  • ජනිත් ලියනගේ
  • වනිඳු හසරංග
  • චාමික කරුණාරත්න
  • දුෂ්මන්ත චමීර
  • ලහිරු කුමාර
  • බිනුර ප්‍රනාන්දු
  • සිරාන් ප්‍රනාන්දු
  • මහීෂ් තීක්ෂණ
  • ජැෆ්‍රි වැන්ඩර්සේ
  • ප්‍රවීන් ජයවික්‍රම
  • අශේන් ඩැනියෙල් 
Sri lanka squed for Indian tour

Sri lanka cricket team for india tour


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu