gossiplanka alexa වික්ටෝරියා ජලාශය පතුලටම සි‍ඳෙයි, පැරණි තෙල්දෙණිය නගරයත් මතුවීමට ආසන්නයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වික්ටෝරියා ජලාශය පතුලටම සි‍ඳෙයි, පැරණි තෙල්දෙණිය නගරයත් මතුවීමට ආසන්නයි

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පතුලටම සිඳී ගොස් තිබෙනවා. ඒ මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්.

මෙම ජලාශයේ දිනකට ජලය ඝන මීටර් ලක්ෂ ගණනින් සිඳී යමින් පවතින බව මහවැලි අධිකාරියේ උසස් නිලධාරියෙකු පවසා තිබෙනවා. ජල විදුලිය නිෂ්පාදනයට සහ කෘෂිකාර්මික කටයුතු සඳහා වික්ටෝරියා ජලාශයෙන් ජලය සපයා ගනු ලබනවා. 

පැරණි තෙල්දෙණිය නගරය මතු වීමට ආසන්න මට්ටමටම වික්ටෝරියා ජලාශය මේ වන විට සිඳී යමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. 

Victoria Reservoir sinks to the bottom

Victoria Reservoir sinks to the bottom


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu