gossiplanka alexa සුපිරි පන්දුවාරයෙන් ජයගත් එංගලන්ත කණ්ඩායම සිය උණුසුම් ජයග්‍රගණය පවුලේ සාමාජිකයින් සමඟ සැමරුවේ මෙහෙමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුපිරි පන්දුවාරයෙන් ජයගත් එංගලන්ත කණ්ඩායම සිය උණුසුම් ජයග්‍රගණය පවුලේ සාමාජිකයින් සමඟ සැමරුවේ මෙහෙමයි

ළමුවරට ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින්. නවසීලන්ත කණ්ඩායම ලබා ගත් ලකුණු 241 සම කිරීමට එංගලන්ත කණ්ඩායම ඕවර් 50 දි සමත් වුණා. 

ඒ නිසා සුපිරි පන්දු වාරයක් ලබා දීමට තීරණය කෙරුණා. එහි දී එංගලන්ත කණ්ඩායම ලකුණු 15ක් ලබා ගත් අතර නවසීලන්ත කණ්ඩායමද එක් කඩුල්ලක් දැවී ලකුණු 15ක් ලබා ගත්තා.

සුපිරි ඕවරයේදී එංගලන්ත ඉනිමට හතරේ පහර දෙකක් ඇතුළත් වූ අතර නවසීලන්ත සුපිරි ඕවරයේදී ඇතුළත් වූයේ හයේ පහරක් පමණි. ඒ අනුව තරඟයේ වැඩිම හයේ සහ හතරේ පහර එල්ල කළ, සත්කාරක එංගලන්තයට ලෝක කුසලානයේ ජය හිමිවුනා. 










ලෝක කුසලාන අවසන් මහා තරඟය ජයග්‍රහණයෙන් පසුව එංගලන්ත ක්‍රීඩකයින් සිය පවුල්වල සාමාජිකයින් සමඟ ජයග්‍රහණයේ සතුට බෙදා ගත්තේ මෙලෙසින්














ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu