gossiplanka alexa ජීවත්වීමේ අපහසුතාව නිසා දියණියන්ට වස පෙවූ මවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජීවත්වීමේ අපහසුතාව නිසා දියණියන්ට වස පෙවූ මවක්

ම දරුවන් තිදෙනාට වස පොවා තමන්ද වස පානය කර සිය දිවි නසා ගැනීමට තැත් කල මවක් පිළිබඳව බදුල්ල, වේවැස්ස ප්‍රදේශයෙන් ආරංචි වනවා. 

අවුරුදු 36 වයසැති මෙම මව මී පාසානම් නැමති වස වර්ගය දරුවන්ට දී තිබෙනවා. ඇයගේ දරුවන් වයස අවුරුදු 3, 5 සහ 7 වයස්වල පසුවන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මව සහ දරුවන් තිදෙනා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පැවසෙන්නේ. 

මෙසේ දියණියන් තිදෙනාට වස පොවා ඇයද වස පානය කිරීමට හේතු විමසීමේ දී එම මව පවසා ඇත්තේ ජීවත්වීමට ඇති අපහසුතාවය නිසා එසේ සිදු කල  බවයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu