gossiplanka alexa පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් අපවත් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් අපවත් වෙයි

කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති කොළඹ - හලාවත දෙදිසාවේ අධිකරණ සංඝ නායක අග්‍රමහා පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් අපවත් වී තිබෙනවා. 

උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා. අපවත්වන විට උන්වහන්සේ 84 වියේ පසු වුණා. 

පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේ පරිවේනාධිපති ලෙසද කටයුතු සිදු කලා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu