gossiplanka alexa කොරෝනා නිසා මිලියන 7ක කාන්තාවන් අනපේක්ෂිත ගැබ් ගැනීමේ අවධානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා නිසා මිලියන 7ක කාන්තාවන් අනපේක්ෂිත ගැබ් ගැනීමේ අවධානමක්

ලොව පුරා බලාපොරොත්තු නොවූ ගැබ් ගැනීම මිලියන 7ක් සිදුව හැකි බවට එක්සත් ජාතීන්ගේ ලිංගිකත්ව සහ ප්‍රජනන සෞඛ්‍ය ඒකකය පවසනවා.

මිලියනයක් වූ කාන්තාවන් කොවිඩ් 19 වසංගතය අතරතුර මෙලෙස අනපේක්ෂිත දරු උපත් වලට භාජනය වී හැකි බවයි එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
සිය නිවාස තුළදී පුරුෂ කේන්ද්‍රීය කරගනිමින් ගොඩනැගෙන සමාජභාවය තුලින් ඇති වන ගැටුම් හේතුවෙන් මිලියන 15කට අධික කාන්තාවන් පිඩාවට පත්වන බව එම වාර්තාවේ සඳහන් වනවා.

එම සංවිධාන වාර්තාවෙන් පෙන්වා දෙන්නේ අඩු අදායම් ලාභී රටවල ජිවත් වන කාන්තාවන්ට අවධානම් තත්වය ඇති බව බවයි.

ඊට හේතු ලෙස වාර්තාවේ සඳහන් වන්නේ බොහෝ රටවල ඇති සෞඛ්‍ය සේවා සඳහා ඇති බදු බර සහ කාන්තාවක් ගර්භනීය බවට පත් වූ පසු පවුල් සෞඛ්‍ය සේවා අංශවලින් ලබා දෙන උපදෙස් මලා අවහිර වීමෙන් ඔවුන් දැඩි අපහසුතාවලට ලක්වන බවයි.

මේ වන විට සම්පුර්ණයෙන් වසා ඇති රටවල මුල් මාස 6 කාලය තුලදී මධ්‍යම අදායම් ලබන රටවල ජිවත් වන මිලියන 47ක කාන්තාවන් උපත් පාලන ක්‍රම සිදු කරගැනීමට නොහැකිව සිටින බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් මිලියන 7කට අධික අනපේක්ෂිත ගැබ්ගැනීම් ලොව පුරා වාර්තා විය හැකි බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

එම වාර්තාවෙන් තව දුරටත් පෙන්වා දෙන්නේ ඉදිරි දශක දෙක තුළ කාන්තාවන් මිලියන 2ක් පමණ පවුල තුල සිදුවන ගැටුම් හේතුවෙන් ඔවුන්ගේ ශරීරය විකෘති වන බවයි.

තවද අඩුවයස් දරුවන් මිලියන 13ක් ඉදිරි දශකය මත දෙමාපියන්ගේ බලපෑම මත විවාහ වීම ආදිය සිදු විය හැකි බවත් එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu