gossiplanka alexa "එළඹෙන උත්සව සමයේ රට වසා දැමීමට සිදුවේවි"

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"එළඹෙන උත්සව සමයේ රට වසා දැමීමට සිදුවේවි"

දෛනිකව රෝගීන් වාර්තාවන ප්‍රමාණය, ජනතාව නිසියාකාරයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපඳින්නේ නැති වීම ආදී කරුණු මත එළඹෙන උත්සව සමයේ දී මෙරට තුළ සංචරණ සීමා පැනවීමට සිදු විය හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ. 

එසේ සංචරණ සීමා පැනවූයේ අනෙත්නම් ලබන ජනවාරි පෙබරවාරි මාසය වන විට ඉතාමත් අවාසනාවන්ත තැනකට රට පත් විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. 

ඉදිරි සතිය තුළ රෝගීන් වැඩි වීම සහ මරණ වැඩිවීම සලකා බලා උත්සව සමයේ දී රට වසා දැමිය යුතුය කෙතරම් දුරට සංචරණ සීමා පැනවිය යුතු ද යන්න පිළිබඳව නිර්දේශ ලබා දීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සූදානමින් සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu