gossiplanka alexa වයස අවුරුදු 60වැඩි අයට තුන්වන එන්නත් මාත්‍රාව ලබා ගැනීමේ දී උපදෙස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වයස අවුරුදු 60වැඩි අයට තුන්වන එන්නත් මාත්‍රාව ලබා ගැනීමේ දී උපදෙස්

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පසුවත් කොව්ඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් තෙවන එන්නත ලබා ගත යුතු දිනය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව, දෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු කොරෝනා වෛරසය ආසාදනය වූ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් තෙවන එන්නත් මාත්‍රාව ලබා ගත යුත්තේ වෛරසය ආසාදනය වී මාස හයකින් පසුවයි. 

දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් පසු වෛරසය ආසාදනය නොවූ වූ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් දෙවැනි මාත්‍රාව ලබාගෙන මාස තුනකින් පසු තෙවන එන්නත් මාත්‍රාව ලබා ගත යුතු වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu