gossiplanka alexa ඔමික්‍රෝන් නිසා තවත් රටක් සමස්ත දේශ සීමා වසා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔමික්‍රෝන් නිසා තවත් රටක් සමස්ත දේශ සීමා වසා දමයි

මික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ජපන් රජය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. 

ඒ අනුව ලොව සිටින සියලුම විදේශිකයින්ට ජපානයට ඇතුළුවීම සඳහා අවසර නොදීමට ජපන් රජය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

ජපන් අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම තීරණය හෙට (30) සිට ක්‍රියාත්මක වන බවයි. 

ඒ අනුව ඔමික්‍රොන් කොවිඩ් වසංගතය හමුවේ ජපානය සමස්ත දේශ සීමා වසා දමනු ලබනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu