gossiplanka alexa පාන් ගෙඩියක්ල මිල රුපියල් 100 දක්වා ඉහළ යයිද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාන් ගෙඩියක්ල මිල රුපියල් 100 දක්වා ඉහළ යයිද ?

පාන් ගෙඩියක මිල අවම වශයෙන් රුපියල් 100ක් පමණ විය යුතු බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. අද (29) සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට එම සංගමය තීරණය කලා. ඒ අනුව පාන් ගෙඩියක නව මිල රුපියල් 80ක් වනවා. 

"ලකාවටම පිටි බෙදා හරින්න තිබෙන්නේ සමාගම් දෙකක් විතරයි. අනෙක් සේරම පිටරටින් ගෙන්වන්න ඕන. ඩොලර් ප්‍රශ්නය නිසා පිටි ගෙන්වන්න විදියක් නැහැ. ඊයේ උදේ වන විට සාමාන්‍යයෙන් පාන් හදන පිටි කිලෝ එකක් රුපියල් 18.50කින් වැඩි වෙලා. ඉතිහාසයේ කවදාවත් මෙවැනි මිලකින් පිටි වැඩි වෙලා නැහැ. උපරිම වැඩිවෙලා තියෙන්නේ රුපියල් 8-10 වගේ ගණනක්. 

පිටි මිලත් එක්ක සාපේක්ෂව බලනවනම් අඩුම ගානේ පාන් රාත්තලක් රුපියල් 100 වෙන්න ඕන. වතුර හැර අනෙකුත් සියළුම නිෂ්පාදන මිල ඉහළ ගිහිං ඉවරයි. අන්තිමට අපි තීරණය කලා පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දාන්න. අනෙකුත් කෙටි කෑම වල අවශ්‍යම කරන ඒවායේ පමණක් මිල වැඩි කිරීමට තීරණය කලා. 

පාරිභෝගික ජනතාවත් ආරක්ෂා කරගෙන තමන්ගේ ව්‍යාපාරයත් ආරක්ෂා කරගන්න කියලා අපි බේකරි හිමියන්ගෙන් ඉලල සිටිනවා"

බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා එලෙස මාධ්‍යයට අදහස් දක්වා තිබුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu