Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ක්තෝබර් පළමුවන දින උදෑසන 4ට රට විවෘත කිරීමට සියළුම කටයුතු සූදානම් කරන ලෙස අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

ඒ අනුව ඔක්තෝබර් 01 වනදා වන විට සෞඛ්‍ය අංශවලට, ප්‍රවාහන අංශයන්ට, රාජ්‍ය පරිපාලන අංශයට සහ අනෙකුත් සියළුම අමාත්‍යාංශවලට රටේ ජනතාව ක්‍රියා කළයුතු  ආකාරය පිළිබඳව උපදෙස් ලබා දීමට කටයුතු කරන ලෙස මේ වන විටත් දැනුම් දී ඇති බවයි හමුදාපතිවරයා වැඩි දුරටත් පවසන්නේ. 

රට විවෘත කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවකයින් සේවයට කැඳවිය යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණ ගැනීමට අද (27) සාකච්ඡාවක් පැවැත්වෙනවා. 




Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page