gossiplanka alexa ඔක්තොබර් පළමුවනදා රට විවෘත කිරීම ගැන යුද හමුදාපතිවරයාගෙන් ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔක්තොබර් පළමුවනදා රට විවෘත කිරීම ගැන යුද හමුදාපතිවරයාගෙන් ප්‍රකාශයක්

ක්තෝබර් පළමුවන දින උදෑසන 4ට රට විවෘත කිරීමට සියළුම කටයුතු සූදානම් කරන ලෙස අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

ඒ අනුව ඔක්තෝබර් 01 වනදා වන විට සෞඛ්‍ය අංශවලට, ප්‍රවාහන අංශයන්ට, රාජ්‍ය පරිපාලන අංශයට සහ අනෙකුත් සියළුම අමාත්‍යාංශවලට රටේ ජනතාව ක්‍රියා කළයුතු  ආකාරය පිළිබඳව උපදෙස් ලබා දීමට කටයුතු කරන ලෙස මේ වන විටත් දැනුම් දී ඇති බවයි හමුදාපතිවරයා වැඩි දුරටත් පවසන්නේ. 

රට විවෘත කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවකයින් සේවයට කැඳවිය යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණ ගැනීමට අද (27) සාකච්ඡාවක් පැවැත්වෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu