gossiplanka alexa " එක රටක් එක නීතියක්" කාර්ය සාධක බලකායේ බලතල අඩුවේ, දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

" එක රටක් එක නීතියක්" කාර්ය සාධක බලකායේ බලතල අඩුවේ, දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

ක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල සීමා කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව එම කාර්ය සාධක බලකායට මින් ඉදිරියට පැවරෙන්නේ " ශ්‍රී ලංකාවේ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාද සැලකිල්ලට ගනිමින් සහ එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පමණයි"

එසේම මෙම කාර්ය සාධක බලකායට පත් කර තිබූ මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් යන සාමාජිකයින් ඉල්ලා අස් වී ඇති අතර ඒ සඳහා නව සාමාජිකයින් තිදෙනෙකු ද මෙම අති විශේෂ ගැසට් නිවේදනය මඟින්ම පත්කර තිබෙනවා. 

ඒ අනුව නව සාමාජිකයින් ලෙස පත් කර ඇත්තේ රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේස්වරී සද්ගුණරාජා සහ අයියාම් පිල්ලේ දයානන්ද රාජා යන අයයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu