gossiplanka alexa ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට, ජනාධිපති ඉදිරියේ ප්‍රතිඥා දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට, ජනාධිපති ඉදිරියේ ප්‍රතිඥා දෙයි

ත වූ පැය 24 තුළ ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයන්  මෙරටට පැමිණීම ඉතාමත් දුලබ දේශපාලන  සිදුවීමක්.

ඒ ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය (Alice wells), චීන විදේශ අමාත්‍ය වැන්ග් යි (Wang Yi) රුසියානු  විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් (Sergey Lavrov) සහ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ (Kozo Yamamoto) යන නිලධාරීන්ය. ඔවුන් ඉයේ (14) පස්වරුව වන තෙක් රට තුළ රැඳී සිටියා.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක බලවතුන් හමුවේකියා සිටියේ බිඳ වැටුණු ආර්ථිකය යළි නගා සිටුවීම තම ධූර කාලය තුළ අපේක්ෂිත ප්‍රධානතම කාර්යය බවයි. තැති ගැන්මට ලක්ව තිබූ සමාජය සහ ජන ජිවිතය යථා තත්ත්වයට පත් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සියලු නියෝජිතයන්ගේ පැසසුමට ලක් වූ අතර ඔවුන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ඉතාමත් අගය කළා. එසේම  ලංකාව ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සිය උපරිම සහය දෙන බව ප්‍රකාශ කළා.

ජනාධිපතිතුමා අපේක්ෂා කරන සෑම ක්ෂේත්‍රයකම කඩිනම් සංවර්ධනයක් අත්කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට පූර්ණ සහාය දෙන බවට සියලු විදේශ නියෝජිතයෝ එහි දී ප්‍රතිඥාවක් ද දෙනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu