gossiplanka alexa රන්ජන් රාමනයකගේ එජාප පක්ෂ සාමාජිකත්වය අත් හි‍ටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් රාමනයකගේ එජාප පක්ෂ සාමාජිකත්වය අත් හි‍ටුවයි

ක්සත් ජාතික පක්ෂ පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන බවයි.

මෙම පියවර ගෙන ඇත්තේ පසුගිය රජය තුල රාජ්‍ය ඇමතිවරයෙකුව සිටිමින් සිදුකරන ලද දුරකතන සංවාද හඬපට ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීම නිසා බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාට එරෙහි විනය ක්‍රියාත්මක ක්‍රියාමාර්ගයක් ද ආරම්භ කිරීමට එජාපය තීරණය කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu