'එක රටක් එක නීතියක්' ජනාධිපති කාර්ය සාධක බලකා සාමාජිකයින්
Wednesday, October 27, 2021
 'එක රටක් එක නීතියක්' සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. ඒ අනුව සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් කාර්ය සාධක බලකායක් පත් කර ඇති අතර එහි සභාපතිවරයා වන්නේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ය.
'එක රටක් එක නීතියක්' සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. ඒ අනුව සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් කාර්ය සාධක බලකායක් පත් කර ඇති අතර එහි සභාපතිවරයා වන්නේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ය. අදාළ පත්කිරීම් සිදුකල ගැසට් නිවේදනය.