gossiplanka alexa 20ට වැඩි සියළු පුද්ගලයින්ට තුන්වන එන්නත් මාත්‍රාවක් පිළිබඳ අවධානය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

20ට වැඩි සියළු පුද්ගලයින්ට තුන්වන එන්නත් මාත්‍රාවක් පිළිබඳ අවධානය

කොරෝනා වෛරසයට එරෙහිව පුද්ගලයෙකු විසින් ලබා ගන්නා එන්නත් මාත්‍රා දෙකෙන් අනතුරුව මාස 6කට පසු බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සුදුසු බව මේ වන විට ලොව නිර්දේශ වී තිබෙනවා. ඒ අනුව මෙරට තුළ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ සෞඛ්‍ය සේවය ඇතුළු ඉදිරි පෙළ කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබා දීමට තීරණය වී තිබුණා. 

මේ වන විට අවධානය යොමුව ඇත්තේ එම ඉලක්ක සපුරා ගැනීමෙන් අනතුරුව වයස අවුරුදු 20ට වැඩි මෙරට සියළු පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමටයි. ඒ සඳහා අදාළ තාක්ෂණික කමි‍ටුවේ අනුමැතිය ද හිමිව තිබෙනවා. 

මේ සඳහා නිශ්චිත කාල වකවානුවක් තවමත් තීරණය වී නැහැ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu