Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ගුරු - විදුහල්පති වැ‍ටුප් විෂමතාවට අදාළ ගැටළු සියල්ලම ඉ‍ටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකතනයෙන් කතා කර පොරොන්දු වූ බව නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්‍ටුවේ ආනන්ද හිමියන් පවසනවා. 

ලෝක ගුරු දිනයට සමගාමීව ඊයේ (06) පැවති වැ‍ටුප් විෂමතාව සහ නූතන අධ්‍යාපන අර්බුදය පිළිබඳ දැනුවත් කිරීමේ සර්ව පාක්ෂික සමුළුවේ දී උන්වහන්සේ මේ බව පවසා තිබෙනවා. ගුරු - විදුහල්පති වැ‍ටුප් විෂමතා සම්බන්ධයෙන් ඇති ගැටළු සියල්ලම පිළිබඳව සලකා බලා ඒ සියල්ල විසඳා දෙන බවට ජනාධිපතිරවයා පොරොන්දු වූ බව ආනන්ද හිමියන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා. 

එසේම මෙම වැ‍ටුප් විෂමතා ගැළු විසඳා දීමට අග්‍රාමාත්‍යවරයා ද පොරොන්දු වූ බව උන්වහන්සේ පවසනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page