gossiplanka alexa ගුරු - විදුහල්පති වැ‍ටුප් විෂමතා ගැටළු විසඳන්න ජනාධිපති අගමැති මැදිහත් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගුරු - විදුහල්පති වැ‍ටුප් විෂමතා ගැටළු විසඳන්න ජනාධිපති අගමැති මැදිහත් වෙයි

ගුරු - විදුහල්පති වැ‍ටුප් විෂමතාවට අදාළ ගැටළු සියල්ලම ඉ‍ටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකතනයෙන් කතා කර පොරොන්දු වූ බව නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්‍ටුවේ ආනන්ද හිමියන් පවසනවා. 

ලෝක ගුරු දිනයට සමගාමීව ඊයේ (06) පැවති වැ‍ටුප් විෂමතාව සහ නූතන අධ්‍යාපන අර්බුදය පිළිබඳ දැනුවත් කිරීමේ සර්ව පාක්ෂික සමුළුවේ දී උන්වහන්සේ මේ බව පවසා තිබෙනවා. ගුරු - විදුහල්පති වැ‍ටුප් විෂමතා සම්බන්ධයෙන් ඇති ගැටළු සියල්ලම පිළිබඳව සලකා බලා ඒ සියල්ල විසඳා දෙන බවට ජනාධිපතිරවයා පොරොන්දු වූ බව ආනන්ද හිමියන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා. 

එසේම මෙම වැ‍ටුප් විෂමතා ගැළු විසඳා දීමට අග්‍රාමාත්‍යවරයා ද පොරොන්දු වූ බව උන්වහන්සේ පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu