Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Teacher. Show all posts

ගුරු - විදුහල්පති වැ‍ටුප් විෂමතාවට අදාළ ගැටළු සියල්ලම ඉ‍ටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකතනයෙන් කතා කර පොරොන්දු වූ බව නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්‍ටුවේ ආනන්ද හිමියන් පවසනවා. 

https://www.gossiplanka.com/2020/07/teacher-corona-gampaha.html
ම්පහ උපකාරක පංත්යක බෞතික විද්‍යාව ඉගැන්වූ ගුරුවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම ගුරුවරයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයෙ.

වුරුදු 45 පමණ වයසැති  බාහිර පන්ති ගුරුවරයෙකු පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමග නල්ලතන්නිය නගරයේ නවාතැන්පොලක නවාතැන් ගෙන සිටියදී ඊයේ (03) රාත්‍රියේ දීපොලිස් අත් අඩංගුවට පත් වී තිබෙනවා.   රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය.

මොණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහලොවක පාසල් දරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කල බවට සැකපිට පාසල් ගුරුවරියක් මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපයෝජනයට ලක් කළේ යැයි කියන දරුවාට අමතර පංතියක් ඇති බවත් ඒ සදහා නිවසට පැමිනෙන ලෙස අදාල ගුරුවරිය දැනුම් දී තිබෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ ගුරුවරියගේ දරුවාද මෙම අපයෝජනය සිදු වූ බව කියන දරුවාගේ පංතියේ ඉගෙනුම ලබන අයෙක්. 

පසුව එම සිසුවා ගුරුවරියගේ නිවස වෙත ගොස් ඇත.එහිදී නිවසේ කිසිවෙකු සිට නොමැති අතර එම අවස්ථාවෙදී ගුරුවරිය තමන්ව ලිංගික අපයෝජනයකට ලක් කල බව අදාළ සිසුවා පොලිසියට පවසා තිබෙනවා. 

ව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් විවෘත කිරීමට සූදානම් කර තිබූ ලුණුගල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් එම විද්‍යාලයේ ගුරුවරයෙකු සමාජ මාධ්‍ය වෙබ් අඩවියක පළ කර තිබූ සටහනක් හේතුවෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එම ගුරුවරයාට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් වාර්තා වනවා. 

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ලුණුගල ප්‍රාථමික විද්‍යාලයට ලැබුණු මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිම කර තිබුණේ මීට වසර දෙකහමාරකට පමණ පෙරයි. 




27 yeúßÈ .=rejßhg fmïj;df.ka msysmyrla
fmïj;d ji mdkh lsÍfuka frdayf,a
^PdhdrEm&


wïmdr fldKavjgqjdk fj,ahdfhaÈ 27 yeúßÈ .=rejßhla lmdfldgd >d;kh lr ;sfnkjd' wïmdr fldkavjgqjdk fj,ahdh wi,È fuu ;re‚h >d;kh lr ;snqfka wo WoEik 8'30 g muKh' fufia urKhg m;aj we;af;a




.=rejßhlj ,÷ le,Ejl §
w;jr lr >d;kh lr,d


fudkrd., jeÈl=Uqr udrdj lsjq,wdr m%foaYfha ,÷ le,Ejl >d;kh lr ;sìh§ fmr mdi,a .=rejßhlf.a u< isrerla fudkrd., fmd,sish uÕska fidhdf.k we;' >d;khg ,laj we;af;a jeÈl=Uqr 32 fldgfia mj;ajdf.k
hk O¾u úch fmr mdif,a m%Odk .=rejßh jk î'tÉ' fidaudj;S fufkúhh' mkia y;ajeks úfhys miqjQ weh wújdylh' fï >d;kh l< wmrdOlre

iyldr  úÿy,am;sf.a ysig 
úlÜ‌ l+rlska .eiq isiqjd

.d,a, ,nqÿj m%foaYfha cd;sl mdi,l Bfha Èk Woeik mdi, ;=<§  fldKa‌vh lmdf.k tk f,i iyldr úÿy,am;sjrhl= úiska fod<y fYa%‚fha bf.kqu ,nk isiqfjl=g wjjdo lsÍfuka miq tu  isiqjd úiska úlÜ‌ l=rlska ysig myr § we;s nj jd¾;dfõ' miqj myrlEfuka ;=jd, ,enQ tu iyldr úÿy,am;sjrhd .d,a, lrdmsáh Ysla‌IK frday,g we;=<;a fldg we;'



isiqúhkag cx.u ÿrl:k §,d lduh weúiaiQ
.=rejrfhl=g jev jr§ (Video)

wo ^18& W!j m<d;a m%Odk wud;H ld¾hd,fha§ mej;s udOH yuqjl§ fudKrd., ñhkl÷r uyd úoHd,fha .=rejrfhl=f.a fiajh w;aysgqùug mshjr f.k ;sfnkjd' tu .=rejrhd 12 jk fYa‚fha bf.kqu ,nk YsIHdjka fofofkl= yg cx.u ÿrl:k ,nd§ ÿrl:k m‚jqv u.ska isiqúhkaf.a lduh wjqiaid ÿIKh lf,a hehs fpdaokd ,enQ wfhla o jk w;r fmf¾od fuu .=rejrhdg úfrdaoh m, lrñka foudmshka úÿy, jg,d úfrdaO;djhlao mj;ajd ;snqKq wjia:dfõ§ fmd,sish ueÈy;aú isiqúhka fofokd iy pqÈ; .=rejrhd ish ndrhg f.k ;;a;ajh md,kh lr ;snqKd'
fuys tla isiqúhlf.a foudmshka frda.d;=rj isák w;r wfkla isiqúh fmïj;d iu. mekf.dia

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page