Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/07/teacher-corona-gampaha.html
ම්පහ උපකාරක පංත්යක බෞතික විද්‍යාව ඉගැන්වූ ගුරුවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම ගුරුවරයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයෙ.

මේ හේතුව නිසා එම භෞතික විද්‍යා පංතියට සහභාගී වූ සිසුන් 100ක පමණ ප්‍රිසක් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා පවසා ඇති බවයි වාර්තා වන්නේ.



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page