gossiplanka alexa භෞතික විද්‍යාව ඉගැන්වූ ගුරුවරයෙකුට කොරෝනා, සිසුන් නිරෝධායනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

භෞතික විද්‍යාව ඉගැන්වූ ගුරුවරයෙකුට කොරෝනා, සිසුන් නිරෝධායනයට

https://www.gossiplanka.com/2020/07/teacher-corona-gampaha.html
ම්පහ උපකාරක පංත්යක බෞතික විද්‍යාව ඉගැන්වූ ගුරුවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම ගුරුවරයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයෙ.

මේ හේතුව නිසා එම භෞතික විද්‍යා පංතියට සහභාගී වූ සිසුන් 100ක පමණ ප්‍රිසක් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා පවසා ඇති බවයි වාර්තා වන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu