gossiplanka alexa කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට සොයා ගත් එන්නතින් යහපත් ප්‍රතිචාරයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට සොයා ගත් එන්නතින් යහපත් ප්‍රතිචාරයක්

https://www.gossiplanka.com/2020/07/vaccine-for-corona.html
පුද්ගලයින් 1077 දෙනෙකු සම්බන්ධ කරමින් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් කොරෝනා වෛරසය සඳහා ආරක්ෂිත එන්නතක් සොයා ගෙන තිබෙනවා. එමඟින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහළ දමන බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම එන්නතට කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ සහ ටී-සෛල මිනිස් සිරුරේ නිපදවීමට හැකියාව ඇති බවයි සොයාගෙන ඇත්තේ.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට මෙම එන්නතටෑති හැකියාව සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදුකරමින් පවතිනවා.

ChAdOx1 nCoV-19 ලෙසයි මෙම එන්නත නම් කර ඇත්තේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu