gossiplanka alexa සිසුවෙක් අවුරුදු 4ක් අපයෝජනය කළ ගුරුවරියක් ගැන පරීක්ෂණ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිසුවෙක් අවුරුදු 4ක් අපයෝජනය කළ ගුරුවරියක් ගැන පරීක්ෂණ

වසර හතරක් තිස්සේ පාසැල් සිසුවෙකුට ලිංගික අපයෝජනය සිදු කළ විවාහක ගුරුවරියක් ගැන කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබෙනවා. 

කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක ඉගෙනුම ලබන මෙම සිසුවා එම පාසලේම ගුරුවරිය විසින් අපයෝජනය කිරීමට ලක් කර ඇත්තේ අවුරුදු 16 දීයි. 34 වියේ පසුවන මෙම ගුරුවරියට අදාළ සිසුවා මුණ ගැසී ඇත්තේ වාර්ෂික ක්‍රිකට් තරඟයක දීයි. ඉන්පසු "වට්ස් ඇප්" මාර්ගයෙන් දෙදෙනා සංවාදයන් පවත්වා ඇති අතර පාසැලේ පරිගණක කාමරය තුළ දී සහ විවිධ ස්ථාන ‍රැසක දී ගුරුවරිය විසින් සිසුවා ලිංගික කටයුතු සඳහා පොළඹවා ගෙන ඇතැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා. 

මෙම ගුරුවරිය සිසුවා සමඟ ගල්කිස්ස ප්‍රධාන හෝටලයකට 60 වතාවක් පමණ ගොස් ඇති බවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ වන විට සිසුවාගේ වයස අවුරුදු 20ක් බව ද සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu