gossiplanka alexa ලොව භයානකම ස්නයිපර් වෙඩික්කරු යුක්‍රේන-රුසියා සටන් බිමට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව භයානකම ස්නයිපර් වෙඩික්කරු යුක්‍රේන-රුසියා සටන් බිමට

රුසියානු සහ යුක්‍රේන සාම සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එසේ සාම සාකච්ඡා බිඳ වැටීමත් සමඟම රුසියාව යුක්‍රේන ආක්‍රමණය සඳහා තව දුරටත් ප්‍රහාර දියත් කරමින් පවතිනවා.

රුසියන් හමුදාවේ ආක්‍රමණ අඛණ්ඩව සිදුවන පසුබිමක යුක්‍රේනය ලොව සිටින භයානකම ස්නයිපර් වෙඩික්කරුගේ සහාය ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. 40 හැවිරිදි වියේ පසුවන "වාලි" ලෙස අන්වර්ථ නාමයෙන්  හඳුන්වන ලබන මොහු කැනඩා හමුදාවේ සිටි හිටපු සාමාජිකයෙන්. 

මෙම ස්නයිපර් වෙඩික්කරු සමඟ කැනඩා සෙබළුන් පිරිසක් ද යුක්‍රේනයට පැමිණ ඇති බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu