gossiplanka alexa IOC ඉන්ධන මිල ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

IOC ඉන්ධන මිල ඉහළට

IOC සමාගමේ ඉන්ධන මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

ඉහළ ගිය මිල ගණන් අනුව ඉන්ධන IOC පිරවුම්හල් වලින් ලබා ගන්නා පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 214ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu