Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label sexual. Show all posts

මාජ මාධ්‍ය ඔස්සේ සිදුවන නොයෙක් අපචාරයන් ගැන අසන්නට ලැබෙන තොරතුරු දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. විශේෂයෙන්ම පාසැල් යන දරුවන් නොයෙක් අපචාර සඳහා යොදා ගැනීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. 

පාසැල් යන පිරිමි දරුවන් ලිංගික අපයෝජනයට ලක් කරන මහා පරිමාණ ජාවාරමක් ගැන ලංකාදීප පුවත්පතින් හෙළිකල තොරතුරුයි මේ. 

වසින් දවස ලංකාවේ ලිංගික අපයෝජන ක්‍රියා ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම මෙයට බොහෝ දුරට හේතුවක් වන්නට ද පුළුවන්.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page