gossiplanka alexa ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයෙකු අත් අඩංගුවට - සිසුවියගේ පැමිණිල්ල බරපතලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයෙකු අත් අඩංගුවට - සිසුවියගේ පැමිණිල්ල බරපතලයි

වසින් දවස ලංකාවේ ලිංගික අපයෝජන ක්‍රියා ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම මෙයට බොහෝ දුරට හේතුවක් වන්නට ද පුළුවන්.

නමුත් ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති පුද්ගලයින් ද ලිංගික අපචාර වලට යොමු වීම අවාසනාවන්ත කාරණයක්. කුලියාපිටිය ප්‍රදේශයේ ඇති ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකු වයස අවුරුදු 17ක සිසුවියක් ලිංගික අපයෝජනය ට ලක් කිරීම හේතුවෙන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සිසුවිය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව විදුහල්පතිවරයා අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

එම පැමිණිල්ලේ සිසුවිය සඳහන් කර ඇත්තේ පාසල තුළ දී විදුහල්පතිවරයා විසින් තමාව අපයෝජනයට ලක් කළ බවයි. අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu