gossiplanka alexa ICC ජයසූරියට ක්‍රිකට් තහනම් කිරීමට හේතුව?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ICC ජයසූරියට ක්‍රිකට් තහනම් කිරීමට හේතුව?

නත් ජයසූරිය කියන්නේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ලකුණු මැෂිමක් ලෙස කා අතරත් ජනප්‍රිය ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තේරීම් කමි‍ටු සභාපතිවරයා ලෙස ද කටයුතු කලා.


එම තනතුර දරන කාලයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම යන චෝදනාව මත සනත් ජයසූරියට වසර දෙකක තහනමක් පනවා තිබෙනවා.

ICC දුෂණ මර්දන ඒකකය විසින් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව අවශ්‍ය කරන ලියවිලි ලබා නොදීම සහ ඒවා සඟවා තැබීම සනත් ජයසූරියට එරෙහිව නගා ඇති චෝදනාවන් වනවා.

එම තහනමට අනුව සනත් ජයසූරියට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව කිසිදු කටයුත්තකට සහභාගී වීමේ අවස්ථාව හිමි නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu