gossiplanka alexa පෞද්ගලික පාසැල් සිසුන්ගේ විභාග අපේක්ෂකත්වය ගැන තීරණයක්?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෞද්ගලික පාසැල් සිසුන්ගේ විභාග අපේක්ෂකත්වය ගැන තීරණයක්?

පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේ අයදුම්පත් පාසල් මට්ටමින් යොමු කිරීම තමයි මීට පෙර ක්‍රියාත්මක වූයේ. නමුත් එය වෙනස්කරමින් සිසුන්ට පෞද්ගලික අපේක්ෂකයන් සේ අයදුම්කර කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබුණා.


මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

පෞද්ගලික පාසල් සිසුන්ට උසස් පෙළ විභාගයට පෞද්ගලික අපේක්ෂකයන් ලෙස අයදුම්කරන්නැයි විභාග දෙපාර්තමේන්තුවෙන් කර ඇති දැනුම්දීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරුණු විමසීමක් කර තිබෙනවා.

ඉදිරියේ දී සියලුම පාර්ශ්ව කැඳවා විමර්ශනය සිදු කරන බව ද මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශකර සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu