gossiplanka alexa මියගිය පුද්ගලයාට පණ දුන් දේවගැතිවරයාගේ වීඩියෝව ලොවම කළඹයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මියගිය පුද්ගලයාට පණ දුන් දේවගැතිවරයාගේ වීඩියෝව ලොවම කළඹයි

මැරුණු මිනිස්සුන්ට පණ දෙන්න පුළුවන් කිසිම කෙනෙක් මේ මිහිපිට නැහැ. නමුත් ප්‍රසිද්ධ දේවගැතිවරයෙකු මියගිය පුද්ගලයෙකුට නැවත පණ ලබා දීමේ සිද්ධියක් පසුගිය දා වාර්තා වුණා.


දකුණු අප්‍රිකාවේ අතිශය ජනප්‍රිය දේවගැතුවරයෙකු වන ඇල්ෆ් ලූකාව් විසින් මෙලෙස මියගිය අයෙකුට නැවත ජීවය ලබාදෙන බව පවසමින් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූවා.

කෙසේ වෙතත් අදාළ දේවගැතිවරයාට එරෙහිව අවමංගල්‍ය සේවා සපයන සමාගමක් විසින් නීතිමය පියවර ගැනීමත් සමඟ ම මෙය ව්‍යාජ රංගනයක් බව අනාවරණය වුණා.

එම සමාගම පවසන්නේ මෙසේ මිය ගිය පුද්ගලයාගේ කිසිදු සැකසීමක් තමන් විසින් සිදු නොකල බවයි. නමුත් ඔහු තම ආයතනයෙන් මිනී පෙට්ටියක් සහ තවත් උපකරන මිල දී ගත් බව අදාළ සමාගම තහවුරු කර සිටිනවා.

පසුව කළ විමර්ශනවල දී අනාවරනය වූයේ තම අනුගාමිකයන් වැඩි කර ගැනීමේ අරමුණින් තමා යටතේ සේවය කරන සේවකයින් යොදවා ගෙන මෙම දේවගැතිවරයා මෙලෙස ව්‍යාජ රංගනයන්වල යෙදෙන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu