Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


මැරුණු මිනිස්සුන්ට පණ දෙන්න පුළුවන් කිසිම කෙනෙක් මේ මිහිපිට නැහැ. නමුත් ප්‍රසිද්ධ දේවගැතිවරයෙකු මියගිය පුද්ගලයෙකුට නැවත පණ ලබා දීමේ සිද්ධියක් පසුගිය දා වාර්තා වුණා.


දකුණු අප්‍රිකාවේ අතිශය ජනප්‍රිය දේවගැතුවරයෙකු වන ඇල්ෆ් ලූකාව් විසින් මෙලෙස මියගිය අයෙකුට නැවත ජීවය ලබාදෙන බව පවසමින් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූවා.

කෙසේ වෙතත් අදාළ දේවගැතිවරයාට එරෙහිව අවමංගල්‍ය සේවා සපයන සමාගමක් විසින් නීතිමය පියවර ගැනීමත් සමඟ ම මෙය ව්‍යාජ රංගනයක් බව අනාවරණය වුණා.

එම සමාගම පවසන්නේ මෙසේ මිය ගිය පුද්ගලයාගේ කිසිදු සැකසීමක් තමන් විසින් සිදු නොකල බවයි. නමුත් ඔහු තම ආයතනයෙන් මිනී පෙට්ටියක් සහ තවත් උපකරන මිල දී ගත් බව අදාළ සමාගම තහවුරු කර සිටිනවා.

පසුව කළ විමර්ශනවල දී අනාවරනය වූයේ තම අනුගාමිකයන් වැඩි කර ගැනීමේ අරමුණින් තමා යටතේ සේවය කරන සේවකයින් යොදවා ගෙන මෙම දේවගැතිවරයා මෙලෙස ව්‍යාජ රංගනයන්වල යෙදෙන බවයි.

තවත් පුවත්

Gossip Lanka Side News

Like Us on Facebook