gossiplanka alexa මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර - මුලින්ම එල්ලන්නේ කවුද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර - මුලින්ම එල්ලන්නේ කවුද?

ලංකාවේ දිනෙන් දින දියුණුවන අපචාර දූෂණ නිසා මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කල යුතු බව බොහඔ දෙනාගේ මතයයි. නැවත මරණ දඬුවම ක්‍රියාත්මක වෙයිද?


මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වන අලුගෝසු තනතුරු පුරප්පාඩු වී ඇති නිසා  ඒ සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. මේ වන විය අයදුම්පත් 45ක් පමණ ලැබී ඇති බවයි බන්ධනාගාර අමාත්‍යාංශය පවසන්නේ. එම අයදුම්පත් පරීක්ෂාව අද සිට ආරම්භ කරන බවයි එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.

මේ අතර මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වී මරණ දඬුවම නියම වූ රැඳවියන්ගේ නම් ලැයිස්තුව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් නීතිපතිවරයාගේ නිර්දේශ ද සහිතව ජනවාරි 25 වන දා ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී තිබෙනවා. එම ලැයිස්තුවට අනුව මරණ දඬුවම නියමව ඇති රැඳවියන් සංඛ්‍යාව 17කි.

ජනාධිපතිවරයාගේ තීරණය පිළිබඳ ජනතාව අවධානය යොමු කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu