gossiplanka alexa OIC අනතුරට පත්කල ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ පුතා අත් අඩංගුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

OIC අනතුරට පත්කල ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ පුතා අත් අඩංගුවට

රථවාහන අනතුරු නිසා නැතිවෙන ජීවිත බොහොමයි. නොසැලකිලිමත් ලෙස රිය පැදවීම නිසා තමයි මේ රිය අනතුරු ගොඩක් සිද්ධ වන්නේ.


ඉහළ තන්තුරු දරණ ලංකාවේ ප්‍රසිද්ධ අය අතින් හෝ එයාලට සම්බන්ධ කෙනෙක් අතින් රිය අනතුරක් සිද්ධ වුණාම ජනතාව ඒ ගැන විමසිලිමත්වනවා වැඩියි. මොකද එයාලට ඊළඟට ගන්න පියවර මොකක්ද කියලා දැනගන්න. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන විදිය ගැන ජනතාව අවධානයෙන් ඉන්නේ.

රටේ ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ පුතෙක් ගමන්ගත් ඩිෆෙන්ඩර් රථයක් බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පළාගිය පුවතක් අපට අසන්නට ලැබුණා. ඒ මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ පුතා ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක්.

ඩිෆෙන්ඩර් රථයේ රියදුරු හා ලියාපදිංචි හිමිකරු පොලීසියට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඊයේ(24) දින අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරකට ලක් කර පළාගිය ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තිබී ඊයේ සොයා ගැනීමෙන් අනතුරුව මොවුන් දෙදෙනා ද පොලීසියට බාරවී තිබුණා.

සි.සි.ටිවී.දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී බත්තරමුල්ල පැලවත්ත පැගෝඩා ගාඩ්න් හි අංක 727 දරණ ස්ථානයේ ගාල් කර තිබියදී එම ඩිෆෙන්ඩර් රථය පොලීසිය විසින් සොයා ගනු ලැබුණා.

ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගෙන ඇතැයි පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුතා මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවල සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu