gossiplanka alexa හිරු ස්ටාර් තිවංකගේ වෝට් බ්ලොක් වුණාද ? බ්ලොක් කෙරෙව්වද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිරු ස්ටාර් තිවංකගේ වෝට් බ්ලොක් වුණාද ? බ්ලොක් කෙරෙව්වද?


ලංකාවේ ප්‍රමුඛ පෙලේ නාලිකාවක් පවත්වන රියැලිටි වැඩසටහනක් අතර තුර එක් තරඟකරුවෙකුට මනාප පළ කිරීම අවහිර වීම ප්‍රේක්ෂක ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබෙනවා.

මනාප වැඩි ප්‍රමාණයක් හිමි කර ගැනීමට සිටි තරඟකරුවෙකුට මෙසේ අවහිර කිරීමක් සිදු කිරීම  අදාළ නාලිකාවේ තවත් එක් ප්‍රචාරණ වැඩපිළිවෙලක් ලෙස යි බොහෝ දෙනා සැක පළකර සිටින්නේ. නමුත් මෙය තරඟකරුට සිදූ වූ විශාල අසාධාරණයක් ලෙස ජනතාව මත පළ කරනවා.

අදාළ තරඟකරුගේ ආධාරකරුවන් නොබෝදා විනිසුරු මඬුල්ලේ සිටින කලාකරුවෙකුගේ රථයට පහර දී තිබෙනවා. මෙයද වෝට් බ්ලොක් වීමට එක් හේතුවක් විය හැකි බව බොහෝ දෙනා මත පළකර සිටිනවා. පහර දීම හේතුවෙන් ඔහුගේ වාහනයට දැඩි අලාභ සිදුව නැතැයි පොලීසිය පවසනවා.

අදාළ අවහිර වීම ගැන ජනතාවගේ මත කිහිපයක් පහතින්..







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu