Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube



ලංකාවේ ප්‍රමුඛ පෙලේ නාලිකාවක් පවත්වන රියැලිටි වැඩසටහනක් අතර තුර එක් තරඟකරුවෙකුට මනාප පළ කිරීම අවහිර වීම ප්‍රේක්ෂක ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබෙනවා.

මනාප වැඩි ප්‍රමාණයක් හිමි කර ගැනීමට සිටි තරඟකරුවෙකුට මෙසේ අවහිර කිරීමක් සිදු කිරීම  අදාළ නාලිකාවේ තවත් එක් ප්‍රචාරණ වැඩපිළිවෙලක් ලෙස යි බොහෝ දෙනා සැක පළකර සිටින්නේ. නමුත් මෙය තරඟකරුට සිදූ වූ විශාල අසාධාරණයක් ලෙස ජනතාව මත පළ කරනවා.

අදාළ තරඟකරුගේ ආධාරකරුවන් නොබෝදා විනිසුරු මඬුල්ලේ සිටින කලාකරුවෙකුගේ රථයට පහර දී තිබෙනවා. මෙයද වෝට් බ්ලොක් වීමට එක් හේතුවක් විය හැකි බව බොහෝ දෙනා මත පළකර සිටිනවා. පහර දීම හේතුවෙන් ඔහුගේ වාහනයට දැඩි අලාභ සිදුව නැතැයි පොලීසිය පවසනවා.

අදාළ අවහිර වීම ගැන ජනතාවගේ මත කිහිපයක් පහතින්..







තවත් පුවත්

Gossip Lanka Side News

Like Us on Facebook