gossiplanka alexa රත්තරන් ඉහළ යයි - ජනතාවට පීඩාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රත්තරන් ඉහළ යයි - ජනතාවට පීඩාවක්

ත්තරන් කියන්නේ එක එක දවස් වලට මිල ඉහළ පහළ යාමේ ප්‍රවණතාවයක එති දෙයක්. ඇතැම්විට ලෝක බලවතුන්ගේ යම් යම් ක්‍රියාකාරකම් මත මේ රන් මිලෙහි වෙනස් වීම් සිදුවනවා.
ඇමරිකාව සහ චීනය අතර පැවති වෙළඳ සාකච්ඡා වල ප්‍රගතියක් ඇති බව අපේක්ෂා පළවීමත් සමඟම ලෝක වෙළඳපලේ රන් මිල ද ඉහල මට්ටමක් සලකුණු කරනවා.

ඒ අනුව සති අන්තයේ දී රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1326 යි ශත 56  ක් ලෙස පෙන්නුම් කළා. අඛණ්ඩව දෙවන සතියටත් රන් මිල මෙලෙස වර්ධනයක් පෙන්නුම් කළ අතර ඇමරිකානු මධ්‍යම සංචිතයේ පොලී අනුපාත ඉහළ නැංවීමේ ප්‍රවණතාව රන් මිල සමනය කිරීමට හේතුවී තිබෙනවා.

තත්ත්වය මෙසේ තිබිය දී විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉදිරියේ දී රන් අවුන්සයක මිල ඩොලර් 1350 ත්, 1360 ත් අතර පවතිනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu