Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


ත්තරන් කියන්නේ එක එක දවස් වලට මිල ඉහළ පහළ යාමේ ප්‍රවණතාවයක එති දෙයක්. ඇතැම්විට ලෝක බලවතුන්ගේ යම් යම් ක්‍රියාකාරකම් මත මේ රන් මිලෙහි වෙනස් වීම් සිදුවනවා.
ඇමරිකාව සහ චීනය අතර පැවති වෙළඳ සාකච්ඡා වල ප්‍රගතියක් ඇති බව අපේක්ෂා පළවීමත් සමඟම ලෝක වෙළඳපලේ රන් මිල ද ඉහල මට්ටමක් සලකුණු කරනවා.

ඒ අනුව සති අන්තයේ දී රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1326 යි ශත 56  ක් ලෙස පෙන්නුම් කළා. අඛණ්ඩව දෙවන සතියටත් රන් මිල මෙලෙස වර්ධනයක් පෙන්නුම් කළ අතර ඇමරිකානු මධ්‍යම සංචිතයේ පොලී අනුපාත ඉහළ නැංවීමේ ප්‍රවණතාව රන් මිල සමනය කිරීමට හේතුවී තිබෙනවා.

තත්ත්වය මෙසේ තිබිය දී විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉදිරියේ දී රන් අවුන්සයක මිල ඩොලර් 1350 ත්, 1360 ත් අතර පවතිනු ඇති බවයි.

තවත් පුවත්

Gossip Lanka Side News

Like Us on Facebook