gossiplanka alexa ඩොලරයේ අගය වැඩි වීමත් සමඟම ගුවන් ටිකත් පත් මිලෙහි වෙනසක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩොලරයේ අගය වැඩි වීමත් සමඟම ගුවන් ටිකත් පත් මිලෙහි වෙනසක්

ඩොලරයක අගය ඉහළ යාමත් සමඟම අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටින් නිකුත් කරන සියළුම ගුවන් ටිකට්පත්වල මිල ඉහළ දැමීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව සියළුම ගුවන් ටිකට් පත්වල මිල 27%කින් ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ. 

ඊයේ (09) දිනය දක්වා ඇමරිකානු ඩොලරය රුපියල් 203.60ක අගයකින් යුක්ත වූ අතර අද දිනය වන විට එය රුපියල් 259.99 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu